The people of Katuwapitiya Meesam Vasi have taken to the streets with the Venerable Fathers demanding justice for the terrorist attack on Easter Sunday

 පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරයට යුක්තිය ඉල්ලා කටුවාපිටිය මීසම් වාසි ජනතාව ගරු පියතුමන්ලා සමඟ පාරට බැස තිබෙනවා.

යුක්තිය ලැබෙන තුරු රැල්ල කැරැල්ලක් කිරීමට කාලය එලැඹ ඇති බව පවසමින් වසර දෙකකට ආසන්න කාලයක් ඉටු නොවුනු යුක්තිය ඉල්ලා ගරු පියවරුන් පෙරටු කරගනිමින් ජනතාව මෙලෙස පාරට විත් යුක්තිය ඉල්ලමින් සාමකාමී විරෝධයක නිරත වී තිබෙනවා.


Share:

Related Posts:

0 Comments:

Post a Comment

Online Radio

Mobile App Available

කිතු රාව - Kithu Raawa Facebook Page

Subscribe Us