Kithu Raawa Project Proposal











Share:

රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් අති උතුම් රදගුරුතුමන්ලා, ගරු පියතුමන්ලා සහ ගරු කන්‍යා සොහොයුරියන්ගේ සහභාගීත්වයෙන් රට වෙනුවෙන් දෙවියන්ට කරන කන්නලව්වක් සමඟ සාමකාමී විරෝධතාවය

රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් අති උතුම් රදගුරුතුමන්ලා, ගරු පියතුමන්ලා සහ ගරු කන්‍යා සොහොයුරියන්ගේ සහභාගීත්වයෙන් රට වෙනුවෙන් දෙවියන්ට කරන කන්නලව්වක් සමඟ සාමකාමී විරෝධතාවය







































Share:

The people of Katuwapitiya Meesam Vasi have taken to the streets with the Venerable Fathers demanding justice for the terrorist attack on Easter Sunday

 පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරයට යුක්තිය ඉල්ලා කටුවාපිටිය මීසම් වාසි ජනතාව ගරු පියතුමන්ලා සමඟ පාරට බැස තිබෙනවා.

යුක්තිය ලැබෙන තුරු රැල්ල කැරැල්ලක් කිරීමට කාලය එලැඹ ඇති බව පවසමින් වසර දෙකකට ආසන්න කාලයක් ඉටු නොවුනු යුක්තිය ඉල්ලා ගරු පියවරුන් පෙරටු කරගනිමින් ජනතාව මෙලෙස පාරට විත් යුක්තිය ඉල්ලමින් සාමකාමී විරෝධයක නිරත වී තිබෙනවා.


අති ගරු කාදිනල් හිමිපාණන් අද පසවරුවේ පාස්කු ප්‍රහාරයෙන් දැඩි ජීවිත හානියක් සිදු වූ කටුවාපිටියට ප්‍රදේශයට පැමිණි මොහොත කිතු රාව මාධ්‍ය සොහොයුරාගේ ජංගම දුරකථයේ සටහන් වූ අයුරු.

Posted by කිතු රාව - Kithu Raawa on Saturday, February 20, 2021
Share:

අප්‍රේල් 21 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය: ජනපති කොමිසමේ සාක්ෂි විමසීම අවසන්

අප්‍රේල් 21 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය: ජනපති කොමිසමේ සාක්ෂි විමසීම අවසන් අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි විමසීම ඊයේ(26) රාත්‍රියේ නිල වශයෙන් අවසන් කෙරිණ. කොමිසම හමුවේ අවසන් වරට සාක්ෂි ලබා දුන්නේ දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතායි. කොමිෂන් සභාවේ කටයුතු අවසන් කිරීමේ සැසිය අද(27) පස්වරු 4ට පැවැත්වීමට නියමිතව ඇතැයි, සාක්ෂි විභාගය අවසන් කරමින් කොමිසමේ විනිසුරු මඩුල්ල ඊයේ රාත්‍රියේ දැනුම් දුන්නේ ය. ඒ අනුව අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව ලබන 31 වැනිදා ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දීමට නියමිතයි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2019 සැප්තැම්බර් මස 21 වන දින නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් මෙම පංච පුද්ගල ජනාධිපති කොමිෂන් සභාව පත්කරනු ලැබී ය. 2019 වසරේ ඔක්තෝම්බර් මස 31 වන දින ඇරඹි අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කරන ජනාධිපති පරික්ෂණ කොමිසමේ පොලිස් ඒකකයෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති සාක්ෂිකරුවන් ගණන 1570 කි. ඉන් සාක්ෂිකරුවන් 437 දෙනෙකුට අධික පිරිසකගෙන් ජනාධිපති කොමිසම සාක්ෂි විමසීම සිදුකර තිබේ. මෙම ජනාධිපති කොමිෂන් සභාවට සිය අවසන් වාර්තාව ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය මාස 6 ක් වුවද, එම කාලය අවසන් වු 2020 මාර්තු මස 20 වැනිදායින් පසුව ද අවස්ථා දෙකකදි එහි නිල කාලය දීර්ඝ කිරීම විශේෂත්වයකි. අවසන් වරට කළ දිර්ඝ කිරීමට අනුව ජනාධිපති කොමිසමේ කාලය ලබන ජනවාරි මස 31 වැනිදායින් අවසන් වීමට නියමිතයි.
Share:

මේ සැරේ නත්තලේ "කිතු රාව" එක්ක එකතුවෙලා වටිනා සහතික පතක් දිනාගන්න.

ඔබේ නිවසේ ඔයාලා අතින්ම හැදෙන මේ නත්තලේ පුංචි ගවලෙනේ පැහැදිලි ඡායා රූපයක් අප වෙත එවන්න. අප එය අපගේ "කිතු රාව" ෆේස් බුක් පිටුවේ පළ කරනු ඇත. වැඩිම ප්රතිචාර ලබා ගන්නා ගවලෙන් ඡායා රූපය හිමිකරුට "කිතු රාව" වෙතින් වටිනා සහතික පතක් පිරිනමනු ලැබේ. ඔබේ ඡායා රූපය සදහා ප්රතිචාර ලබා ගැනීම සදහා ඔබේ ඡයාරූපයට හිමි සබැඳිය (Link එක) ඔබ විසින් අන්අය අතර බෙදාගත (share කර) ගතහැකි අතර එහිදි අපගේ ෆේස් බුක් පිටුවට හා ඔබේ ඡායා රූපයට Like කර ගැනීමට කටයුතු කරගන්න. වැඩිම ප්රතිචාර ලබා ගන්නා ගවලෙන් ඡායා රූපය ජයග්රහණය කරනු ඇත.

තරගයේ යාවත්කාලීන කිරීම් හා සියලු විස්තර "කිතු රාව" ගුවන් විදුලියෙන් හා "කිතු රාව" ෆේස් බුක් පිටුව තුලින් හා අපට inbox කිරීමෙන් දැනගත හැකිය.
තරගය අවසන් වන දිනය දෙසැම්බර් 27 වන අතර එම දිනෙන් පසු කිසිදු ප්රතිචාරයක් (Like) තරග විනිශ්චයේ සමාලෝචනයට නොගැනෙන බව කරුණාවෙන් සලකන්න.


Share:

මේ සැරේ නත්තලේ "කිතු රාව" එක්ක එකතුවෙලා වටිනා සහතික පතක් දිනාගන්න.

 මේ සැරේ නත්තල ඔයට දැනෙන්නේ කොහොමද කියලා අනිත් අයත් එක්ක බෙදා ගන්න. ඔබේ චිත්‍ර/ රචනා හා අදහස් ලෙසින් අප වෙත එවන්න. අප එය අපගේ "කිතු රාව" ෆේස් බුක් පිටුවේ පළ කරනු ඇත. ඒ ඒ අංශ වලින් වැඩිම ප්‍රතිචාර ලබා ගන්නා තරගකරුට "කිතු රාව" වෙතින් වටිනා සහතික පතක් පිරිනමනු ලැබේ. ඔබේ පළ කිරීම සදහා ප්‍රතිචාර ලබා ගැනීම සදහා ඔබේ ඉදිරිපත් කිරීමට හිමි සබැඳිය (Link එක) ඔබ විසින් අන්අය අතර බෙදාගත (share කරගත) හැකි අතර එහිදි අපගේ ෆේස් බුක් පිටුවට හා ඔබේ ඉදිරිපත් කිරීමට Like කර ගැනීමට කටයුතු කරගන්න. වැඩිම ප්‍රතිචාර (Link) ලබා ගන්නා ඉදිරිපත් කිරීම ජයග්‍රහණය කරනු ඇත.

තරගයේ යාවත්කාලීන කිරීම් හා සියලු විස්තර "කිතු රාව" ගුවන් විදුලියෙන් හා "කිතු රාව" ෆේස් බුක් පිටුව තුලින් හා අපට inbox කිරීමෙන් දැනගත හැකිය.

Download Google Play store : https://play.google.com/store/apps/details...

Other Link

https://www.radioking.com/play/stanthony-church-media

Visit Our Blog

https://kithu-raawa.blogspot.com/

තරගය අවසන් වන දිනය දෙසැම්බර් 27 වන අතර එම දිනෙන් පසු කිසිදු ප්‍රතිචාරයක් (Like) තරග විනිශ්චයේ සමාලෝචනයට නොගැනෙන බව කරුණාවෙන් සලකන්න.




Share:

Update App New Release


Chrismas Update Available (Update App New Release 3.0.0)

Share:

අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් විශේෂ ඉල්ලීමක් | Kithu Raawa - News

      Covid 19 නිසාවෙන් නිවසේ සිට ආගමිකවතාවත් වල නිරත් වෙමින් ඉල්ලාසිටි

 









Share:

Nice Terror Attack - Kithu Raawa | News

ප්‍රංශයේ නීස් (Nice) හි අද උදෑසන දේව මෙහෙයට සහභාගී වෙමින් සිටියදී 70 හැවිරිදි වියේ පසු වූ කතෝලික කාන්තාවකගේ හිස ගසා ඝාතනය කර ඇති බව විදෙස් මධ්‍ය වාර්තා කරයි. පිහියකින් කරන ලද මෙම ඝාතන ත්‍රස්ත ක්‍රියාවක් ලෙස සැලකෙන අතර මෙම ප්‍රාහරයෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. ජීවිතක්ෂයට පත්ව ඇති අනෙක් කාන්තාවද 70 හැවිරිදි වියේ පසුව ඇති අතර පිරිමි පුද්ගලයා බැසිලිකාවේ සංක්‍රිස්තියන් බවට තොරතුරු වාර්තා වේ. ඝාතනයට ලක්වූවන් දෙදෙනෙකුගේ හිස ගසා දැමීමට පෙර ත්‍රස්තවාදියා 'අල්ලාහු අක්බාර්' කියා කෑ ගසා ඇත. මෙය කතෝලිකයන්ට අඳුරු දිනයකි. මෙම බිහිසුණු ප්‍රහාරයෙන් මියගිය සහ ලොවපුරා පීඩාවට පත්වන සියලු කිතුණුවන් වෙනුවෙන් අපි එක්ව යාච්ඤා කරමු.

Nice Terror Attack
We are hearing that one of the Catholic women beheaded while she attended Mass this morning in Nice, France was in her 70s. UPDATE the other victim was also a woman in her 70s Another victim is rumoured to be the Basilica's Male Sacristan The terrorist shouted 'Allahu Akbar' before beheading two of the victims, before then stabbing another Catholic to death. This is a dark day for Catholics Let us pray for the dead and all those affected today in this horrific attack

Copied 'Latin Mass Society'

Share:

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට පැමිණි ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා | Kithu Raawa - News




 ඇමරිකානු  රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ සිය ශ්‍රී ලංකානු සංචාරයේදී  කොච්චිකඩේ  ශාන්ත අන්තෝනි සිද්ධස්ථානය වෙත පැමිණ ආගමික වතාවත් වල නිරත විය.
මෙම අවස්ථාවට මෙරට ඇමරිකානු තානාපති ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මියද රාජ්‍ය ලේකම්වරයා සමග සහභාගි විය.



මෙහිදී පසුගිය වසරේ පාස්කු දින සිදු වූ ත්‍රස්ත  ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූවන්  ස්මරණය කිරීම සඳහා සහ වින්දිතයින්ට  මෙන්ම ඔවුන්ගේ පවුල් වල  සාමාජිකයින් වෙත  සිය  සංවේගය පළ කළේය.සිද්ධස්ථානය භාරව කටයුතු කරන  ගරු ලලිත් පෙරේරා පියතුමන් ඒ මහාතාව පිළිගත් අතර දිසා නායක ගරු කිත්සිරි තිරිමාන්න ඇතුළු පුජාප්‍රසාදින් වහන්සේලා පිරිසක් මේ අවස්ථාවට සහභාගි විය.
Share:

Online Radio

Mobile App Available

කිතු රාව - Kithu Raawa Facebook Page

Subscribe Us