Nice Terror Attack - Kithu Raawa | News

ප්‍රංශයේ නීස් (Nice) හි අද උදෑසන දේව මෙහෙයට සහභාගී වෙමින් සිටියදී 70 හැවිරිදි වියේ පසු වූ කතෝලික කාන්තාවකගේ හිස ගසා ඝාතනය කර ඇති බව විදෙස් මධ්‍ය වාර්තා කරයි. පිහියකින් කරන ලද මෙම ඝාතන ත්‍රස්ත ක්‍රියාවක් ලෙස සැලකෙන අතර මෙම ප්‍රාහරයෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. ජීවිතක්ෂයට පත්ව ඇති අනෙක් කාන්තාවද 70 හැවිරිදි වියේ පසුව ඇති අතර පිරිමි පුද්ගලයා බැසිලිකාවේ සංක්‍රිස්තියන් බවට තොරතුරු වාර්තා වේ. ඝාතනයට ලක්වූවන් දෙදෙනෙකුගේ හිස ගසා දැමීමට පෙර ත්‍රස්තවාදියා 'අල්ලාහු අක්බාර්' කියා කෑ ගසා ඇත. මෙය කතෝලිකයන්ට අඳුරු දිනයකි. මෙම බිහිසුණු ප්‍රහාරයෙන් මියගිය සහ ලොවපුරා පීඩාවට පත්වන සියලු කිතුණුවන් වෙනුවෙන් අපි එක්ව යාච්ඤා කරමු.

Nice Terror Attack
We are hearing that one of the Catholic women beheaded while she attended Mass this morning in Nice, France was in her 70s. UPDATE the other victim was also a woman in her 70s Another victim is rumoured to be the Basilica's Male Sacristan The terrorist shouted 'Allahu Akbar' before beheading two of the victims, before then stabbing another Catholic to death. This is a dark day for Catholics Let us pray for the dead and all those affected today in this horrific attack

Copied 'Latin Mass Society'

Share:

0 Comments:

Post a Comment

Online Radio

Mobile App Available

කිතු රාව - Kithu Raawa Facebook Page

Subscribe Us