ජේසු එක්ක එක දවසක් එක මොහොතක් එක තප්පරයක් ගත කරන්න එවිට ඔබට දැනෙයි උන්වහන්සේ මහත්දේ ඔබ ජීවිතේ කරනවා කියලා. එන්න එකතු වෙන්න හදවතට දැනෙන ඒ ජේසුගේ හඩ සවන් දෙමු. පුංචි වෙලාවක් උන්වහන්සේ එක්ක ගත කරන්න.
ඔබටත් ආරාධනා කරනවා එන්න උන්වහන්සේ එක පොඩි වචනෙකින් හෝ ඔබට කතා කරයි කුමක් හෝ දෙයකින්.
දැන් ඔබට ජේසුගේ හඩට ඇහුන්කම් දෙන්න ඕනිම වෙලාවක ඉඩ තිබෙනවා බස් එකේදි, දුම්රියෙදී , ඔබේ වාහානයේදී , ත්රී රෝද රතයෙදි , යතුරු පැදියෙදි, මග තොටෙදී හා ඔබේ ගෙදරදී ඔබට ඒ හඩට සවන් දෙන්න පුලුවන් .
සවන් දෙමු ඒ හඩට
0 Comments:
Post a Comment